Sunday, October 20, 2013

ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයන ලේසිම ක්‍රමය

UseCar.com

priyanka

මේ බ්ලොග් එක සම්පුර්ණයෙන් කියවන්න. නැත්තන් හිතේ ප්‍රශ්න ඉතුරු වෙයි. කරන දේ හරියට තේරුන් අරන් කරන්න. එතකොට ලේසියි. මේ ක්‍රමයෙන් Rs 50000ක් උනත් හොයන්න පුළුවන් හැබැයි එකට ටිකක් කල් යනව. අලුතෙන් පටන් ගන්න කෙනෙක්ට Rs 10000ක් වගේ තමයි හොයන්න පුළුවන්. මෙහි සංකල්පය සරලව Paid To Click (PTC) කියල තමයි හදුන්වන්නෙ. ඒ කියන්නෙ ක්ලික් කරාම සල්ලි දෙනව කියන එක. අන්තර්ජාලයේ මේකට වෙබ් අඩවි තියනව. වෙලද දැන්වීම් ප්‍රචාරණ කරන අය ඒගොල්ලන්ගෙ ads හෙවත් වෙලද දැන්වීම් මේ වෙබ් අඩවි වල පළ කරනව. රූපවාහිනියේ නම් වෙළද දැන්වීමක් යද්දි අපි channel එක මාරු කලේ නැත්තන් අපිට එක බලන්න වෙනවනෙ අකමැති උනත්. එත් Paid To Click (PTC) වෙබ් අඩවි වල පලකරන ads එහෙම බලන්න කට්ටිය නැති නිසා වෙලද දැන්වීම් බලන අය සදහා ගෙවීමක් සිදු කරනව. අපිට තියෙන්නෙ එව බලල සල්ලි හොයාගන්න එක. ads බලන්න නම් ඒවා click කරන්න ඕන. එකයි ක්ලික් කරාම සල්ලි දෙනව කියල මේක හදුන්වන්නෙ. මතක තියා ගන්න මෙහෙම ads බැලුවම හම්බෙන්නෙ හුගක් සුඵ මුදලක් ඒක ලොකු මුදලකට හරව ගන්න විදිය මේ post එකේ කියල දෙනව හොයන මුදල් ගන්නේ කෙසේද? අන්තර්ජාලයෙන් හොයන මුදල් ගැනිමට Payza හෝ PayPal යන Online Payment Processor එකක රෙජිස්ටර් වෙන්න ඕන. Online Payment Processor එකක් කියන්නෙ bank account එකකට සමාන අන්තර්ජාලයෙදි භාවිතා කරන bank account එකක්. එකේ බැංකු ගිනුමේ තියනව වගේ balance එක එහෙම තියනව අනික් දේවලුත් බැංකු ගිනුමකට සමානයි. ඹයා Paid To Click වෙබ් අඩවියක වැඩ කිරීමෙන් හොයන මුදල ලබාගන්න නම් මුලින්ම මම කලින් සදහන් කළ Payza හෝ PayPal ගිනුමකට ඒ සල්ලි ලබා ගන්න ඕන. එක කරන එක හුගක් ලෙසයි. ඔයාට කරන්න තියෙන්නෙ Paid To Click වෙබ් අඩවියේ තියන withdraw button එක ක්ලික් කිරීමයි. ඊටපස්සේ ඔයා භාවිතා කරන ගිණුම තෝරල (Payza හෝ PayPal) confirm button එක ක්ලික් කරන්න ඕන. පැය 24 ක් ඇතුලත ඔයාගෙ සල්ලි ටික ඔයාගෙ ගිණුමට (Payza හෝ PayPal) වැටිල තියේවි. මේ post එකේ අන්තිමට paypal account හදන විදිය කියල දෙනව හරි, එහෙනම් මෙතනින් පටන් ගන්න. මගදි නවත්තන්න හැදුවොත් ඔයා නැති කරගන්නනේ නිකන් ඉදල මාසෙකට Rs 10000ක් විතර හොයන්න පුලුවන් චාන්ස් එකක්. දැන් ආරම්භ කරමු. <01. පහත සදහන් click here යන අකුරු මත click කරන්න> click here click කරාම පහල තියන රුපයේ විදියට web අඩවියක් දකින්න පුළුවන්. එක තමයි PTC වෙබ් අඩවිය. ඔයා දැන් මේ වෙබ් අඩවියේ register වෙන්න ඕන. එකට දකුණු පැත්තෙ කෙලවරේ උඩ තියන Register කියන අකුරු උඩ click කරන්න. පහල රුපය බලන්න. එතකොට පහල රූපයේ තියනව වගේ web පිටුවක් එනව. ඔයා එකට විස්තර ඇතුලත් කරන්න ඕන. ඔයාගෙ සම්පුරණ නම ඔයා කැමති user name එකක් ඔයා කැමති password එකක් (confirm password කියන තැනටත් මේ password එකම ඇතුලත් කරන්න) ඔයාගෙ email address එක (confirm email address කියන තැනටත් මේ email address එකම ඇතුලත් කරන්න ) ඔයාට තාම payza හෝ paypal account එකක් නැත්තන් එව හදන්න යොදාගන්න හිතන් ඉන්න email address එක payza සහ paypal යන දෙකටම ඇතුලත් කරන්න (කලින් යොදාගත්ත email එක උනත් කමක් නැහැ) ඊට පස්සෙ පහල රුපයේ තියන ඉතුරු පියවර දෙකත් කරල Register button එක click කරන්න.එතකොට message එකක් එයි පහල රුපයේ තියනව වගේ. register වීමේදී ලබාදුන් email address එකට මෙම web අඩවියෙන් email එකක් ඇවිල්ල ඇති. email account එකට log වෙලා web අඩවියෙන් ලැබුණු email එක open කර එය තුල ඇති activation link එක click කරන්න. එවිට ඔබගේ PTC account එක activate වෙනු ඇත. සමහර විට මෙහෙම message එකක් එනව වෙනුවට error message එකක් එන්න පුළුවන්. එහෙම එනවනම් එන්න හේතු 2ක් නිසා එකක් ඔයා ඇතුලත් කරපු දේවල් වල වැරදීම් වෙලා. එහෙම වැරදීමක් වෙලා තියනවනම් ඒ මොකක්ද කියල රතු පාටින් වැටෙනව ඒ නිසා එක නිවැරදි කරල අපහු register button එක click කරන්න. එහෙම නැත්තන් ඔයාගෙ IP එක කලින් වෙන කෙනෙක් use කරල. මේකට කරන්න තියෙන්නෙ මෙච්චරයි ඔයා 2min internet එකෙන් dc වෙලා ඉදල ආපහු connect වෙලා register වෙන්න. එහෙම හරි ගියේ නැත්තන් ඔයා තව පාරක් ඒ විදියටම කරල බලන්න. ඒත් හරිගියේ නැත්තන් දවසේ වෙනත් වෙලාවක try කරල බලන්න එතකොට හරියයි හරි දැන් ප්‍රශ්නයක් නැතුව register උන ඔයා email එක open කර එය තුල ඇති activation link එක click කලානේ. එතකොට පහල රුපයේ වගේ දකින්න පුළුවන්. ඔයා දැන් send button එක click කරන්න ඊටපස්සේ පහල රුපයේ පරිදි message එකක් එයි. ඔයා login button එක click කරන්න එතකොට login menu එක පහල රුපයේ වගේ දකින්න පුළුවන්. ඔයා register වෙනකොට දීපු username එකයි password එකයි ඇතුලත් කරල Login button එක click කරන්න. එතකොට පහල තියනව වගේ bar එකක් fill වෙයි එක පිරෙනකන් ඉන්න ඊට පස්සේ සමහර විට message එකක් එන්න පුළුවන් පහල රුපයේ තියනවා වගේ (message එකක් එන්නේ නැති වෙන්න උනත් පුළුවන්). ආවොත් කතිර ලකුණ ඔබල ඒක close කරල දාන්න එතකොට ඔයාට ඔයාගෙ account එකේ විස්තර දකින්න පුළුවන් පහල රුපයේ තියනව වගේ හරි දැන් අපි ads බලන්න පටන් ගමු. ඔයාගේ account එකේ වම්පැත්තෙ උඩ කෙලවරේ ඇති Earn Money කියල link එකක්. ඔයා අන්න එක click කරන්න. එතකොට පහල රුපයේ තියනව වගේ කලුපාට පොඩි menu එකක් එයි. එකේ තියන View Ads කියන එක click කරන්න. (රුපයේ තියන අංක පිළිවෙලට කරන්න) එතකොට වෙබ් page එකක් එනව එකේ පහල රුපයේ තියනව වගේ කොටු තියනව. අන්න ඒවා තමයි අපි බලන්න ඕන ads (මේ ads බැලුවම ලැබෙන මුදල හුගක් අඩුයි එත් එක වැඩි කරගන්න ක්‍රමයක් තියනව. ඒ නිසා ලැබෙන මුදල ගැන හිතන්න එපා ads click කරන්න. මොකද ads click නොකරොත් ඔයාට ලැබෙන මුදල වැඩි කරන්න බැහැ ඒ වගේම account එක cancel නොවී තියාගන්න ඕන. ads click නොකර හිටියොත් account එක cancel වෙනව) හරි දැන් අපි එක ඇඩ් එකක් බලමු. ඔයාට කරන්න තියෙන්නෙ මෙච්චරයි ඇඩ් එකේ නම උඩ click කරන්න. එතකොට අලුත් tab එකක් open වෙලා පහල රුපයේ වගේ site එකේ වම්පැත්ත ඉහල කෙලවරේ bar එකක් පිරෙන්න ගන්නව ඒක පිරෙනකන් ඉන්න. එක පිරුණාම රුප කිහිපයක් ඇවිත් ඒවගෙන් කණපිට හැරිල තියන රුපය තෝරන්න තියනව. ඔයා කණපිට හැරිල තියන රූපෙ උඩ click කරන්න. පහල රුපය බලන්න එතකොට පහල රුපයේ වගේ හරි ලකුණක් වැටෙයි. එහෙම වැටුන කියන්නෙ ඔයා ඒ ඇඩ් එක බලල ඉවරයි. දැන් ඒ tab එක close කරල දාන්න. එතකොට කලින් බලපු ඇඩ් එක බැලුව කියල අදුනගන්න ලේසි වෙන්න එකේ පාට අඩු වෙලා තියෙයි. දැන් ඊළඟ ඇඩ් එකේ නම උඩ click කරල එක බලන්න පටන් ගන්න. පහල රුපය බලන්න. කලින් ඇඩ් එක බැලුව වගේම මේකත් ඒ විදියටම කරන්න. මෙතනින් එහාට කරන්න යන්න කලින් මේ page එකේ ඇති ads 20ක් විතර ඔයා ඒ ඔක්කොම බලන්න. වැඩිම උනොත් ඔයාට 15min යයි. ඒවා බලල ඉතුරු ටික කියවන්න එහෙම ඇඩ්ස් බලල ඉවර උනාම site එකේ ඉහල තියන account කියන link එක click කරල ඔයාගේ account එකේ විස්තර බලන්න. එතකොට ඔයාට account එකේ විස්තර පහල රුපයේ පරිදි දකින්න පුළුවන්. දැන් හිතනවා ඇති මේ සල්ලි අතට ගන්නේ කොහොමද කියල එකට paypal account ඕන වෙනවා එකට මෙතනින් එන්න creat paypal
Comments:

මොනවා හරි දන ගන්න ඕන නම් comment එකක් දාලා යන්න